ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය (සා.පෙල 2009)

Is this your test? Login to manage it. If not, you can build an exam just like it.

This is a non-interactive preview of the quiz content.

1.
5 points
අවශ්‍යතා හා වුවමනා සපුරාගැනීම සඳහා භාණ්ඩ හා සේවා තමා විසින්ම සකසා ගැනීම හඳුන්වනු ලබන්නේ,
2.
5 points
මුදලේ කාර්යයන් මෙන්ම හොඳ මුදලක ගුණාංග / ලක්‍ෂණ ද වේ. පහත සඳහන් දෑ අතුරෙන් හොඳ මුදලක ලක්‍ෂණයක් ලෙස පිළිගත හැක්කේ කුමක්ද?
3.
5 points
විද්‍යුත් වාණිජ්‍යය (e-commerce) සංවර්ධනය වීමට බලපෑ ප‍්‍රබල සාධකයක් ලෙස පිළිගත හැක්කේ කුමක්ද?
4.
5 points
2007 අංක 07 දරණ සමාගම් පනත අනුව එක් පුද්ගලයෙකුට වුවද ආරම්භ කල හැක්කේ,



5.
5 points
ධනසිරි ඔහුගේ ආපනශාලාව ‘රජ භොජුන්’ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියා පදිංචි කර ඇත. මේ තුළින් ඔහුගේ ව්‍යාපාරයට අත්කර ගත හැකි ප‍්‍රති ලාභයක් වන්නේ,
6.
5 points
සිරිල් කලාත්මක අත් බෑග් නිෂ්පාදනය කිරීමට අදහස් කරයි. මේ සඳහා ඔහු ප‍්‍රථමයෙන්ම කළ යුතුවන්නේ,
7.
5 points
ව්‍යාපාර සැලැස්මකට අයත් මූල්‍ය සැලසුමෙහි ඇතුළත් වන ප‍්‍රධාන තොරතුරක් වන්නේ,
8.
5 points
සන්නිවේදන සේවා සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අමිලාට ජංගම ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඇයට තෝරාගත හැක්කේ.
9.
5 points
සමන් තම කර්මාන්ත ශාලාව ගිනි රක්ෂණය යටතේ රක්ෂණය කර ඇත. මෙම කර්මාන්ත ශාලාවේ පුපුරණ ද්‍රව්‍ය තිබු නමුත් ඒ පිළිබඳ රක්ෂණ ගිවිසුමේ සඳහන් කර නොතිබුණි. කර්මාන්ත ශාලාව තුළ ගින්නකින් හානියක් වු අවස්ථාවේ රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙයට බල පෑ රක්ෂණ මූලධර්මය වන්නේ,
10.
5 points
සන්නිවේදනය යනු ක‍්‍රියාවලියකි. එම ක‍්‍රියාවලියට ඇතුළත් වන මූලිකාංගයක් වන්නේ,
11.
5 points
වර්තමානයේ සන්නිවේදන මාධ්‍යක් ලෙස ජංගම දුරකථන ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වි ඇත. මෙයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ.
12.
5 points
ප‍්‍රවාහන ක‍්‍රමයක තිබිය යුතු මූලිකාංග වන්නේ මාර්ගය, මාධ්‍යය, බලය හා
13.
5 points
පහත සඳහන් ව්‍යාපාරික මූළ්‍ය අවශ්‍යතා අතුරෙන් දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාවයක් වන්නේ,
14.
5 points
සීමාසහිත පොදු සමාගමක් වැඩි ප‍්‍රාග්ධනයක් සපයා ගැනීම සඳහා කොටස් නිකුත් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙයට ප‍්‍රධානතම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ,
15.
5 points
පහත දැක්වෙන ඒවා අතුරෙන් අවදානම හා ප‍්‍රතිලාභය අතර සම්බන්ධතාවය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
16.
5 points
ගෘහභාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් දැරු වියදම් කිහිපයක් පහත දැක්වේ. ඒවායින් ඍජු පිරිවැයක් ලෙස සැළකිය හැක්කේ කුමක්ද?
17.
5 points
පියුමි තම ව්‍යාපාරය සඳහා රු. 200 000 ක බැංකු ණයක් ලබා ගනී. මෙම ගනුදෙනුව තුළින් ඇයගේ ව්‍යාපාරයේ,
18.
5 points
ව්‍යාපාරයක ගිණූම්කරණ සමීකරණය පහත සඳහන් පරිදි විය.
වත්කම් (රු. 150 000) = හිමිකම (රු.100 000) + වගකීම් (රු.50 000)
මෙම ව්‍යාපාරයට රු. 50 000 ක් වු යන්ත‍්‍රයක් මිලදී ගැනීමෙන් පසු ගිණුම්කරණ සමීකරණය දැක්වෙන්නේ
19.
5 points
මූළික පොත හා එහි ගනුදෙනු සටහන් කිරීම සඳහා යොදා ගනු ලබන මූලාශ‍්‍ර ලේඛනය නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
20.
5 points
බැංකු සැසඳුම් ප‍්‍රකාශය සකස් කිරීමේදී භාවිත කරනු ලබන අයිතමයක් වන්නේ,